mdGud,djg iïnkao iïm;a
පාඨමාලා සඳහා අවශ්‍ය සියලුම Softwares, විදිමත්ව සකස් කළ Lecture material හා Printed study packs නොමිලයේ ලබා දීම. (Printed study packs නිවසටම Courier කෙරේ.)
Graphic designing මුල් කරගෙන සකස් කර ඇති මෙම Photoshop පාඨමාලාව මඟින් ඔබට, Photoshop basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක. එමඟින් Photoshop භාවිතා වන ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කිරීමටත්, Photoshop භාවිතයෙන් සිදු කරනු ලබන ඕනෑම නිර්මාණයක් පහසුවෙන් හා නිවැරදිව කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම අංග සම්පූර්ණව ලබා ගත හැක.
Video editing මුල් කරගෙන සකස් කර ඇති මෙම Adobe Premiere Pro පාඨමාලාව මඟින් ඔබට, Premiere Pro basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ විශේෂ උපාධිධාරියෙකි.
වෘත්තීමය පාඨමාලා දේශකයෙකි.
ක්ෂේත්‍රය තුළ වසර 10කට අධික හා වසර 07කට අධික දේශක හා වෘත්තීමය පලපුරුද්ද.
පාඨමාලා 70කට අධික ප්‍රමාණයක් හා සිසුන් 17 000කට අධික ප්‍රමාණයකට අති සාර්ථකව ඉගැන්වීම් කර තිබීම.
වෘත්තීමය ගුරුවරයෙකු මෙන්ම ග්‍රැෆික් නිර්මාණකරුවෙකු හා වීඩියෝ සංස්කාරකවරයෙකු වීම.
කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් අවබෝධ කර ගත හැකි, සරල හා ආකර්ශනීය ඉගැන්වීම් රටාව.
Students
Workshops
Positive Reviews
පාඨමාලා සඳහා අවශ්‍ය සියලුම Softwares, විදිමත්ව සකස් කළ Lecture material හා Printed study packs නොමිලයේ ලබා දීම. (Printed study packs නිවසටම Courier කෙරේ.)
විශාල ළමුන් පිරිසකට උගන්වා ලබා ගෙන ඇති අත්දැකීම් සහ අදහස් යොදාගෙන වඩාත් සාර්ථකව ඔබට කරුණු පැහදිලි වන ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කරයි.
ඔබගේ ඉගනුම් ගිණුමට (Student Dashboard) ඇතුලත්වී, ඕනෑම වෙලාවක අන්තරජාලය ඔස්සේ පටිගත කරන ලද පාඩම් පරිශීලනය කිරීමේ හැකියාව.
Zoom ඔස්සේ සජීවීව පවත්වන පාඩම් වලට අමතරව එම පාඩම් Recordings ලෙස නැවත බැලීමේ හැකියාව.
අධ්‍යයනයට පහසු වන ආකාරයෙන් basic to advanced දක්වා ක්‍රමානුකූලව සකස් කළ පාඨමාලා අන්තර්ගතය.
master.lk වසර 06කට අධික කාලයක් සිසුන්ගේ විශ්වාසය දිනාගත් රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි.
පාඨමාලා අවසානයේ වටිනා සහතිකපත්‍රයක් (Softcopy) නිකුත් කිරීම.
Whatsapp මඟින් ගුරුවරයා සමඟ ගැටලු නිරාකරණය කරගැනීමට අවකාශය ලබා දීම.
ඔබගේ ආදරණීයන්ට ලබා දීමට, Courses gifts වශයෙන් ලබා ගත හැකි වීම.
Software එකේ විවිධ කොටස් හොයමින් නිසි පිළිවලකින් තොරව ඉගන ගැනීම.
Software එක නිසි පිළිවලක් යටතේ මුල සිට සංකීර්ණ අධ්‍යයන කරුණු දක්වා Theory හා Practical ඇතුලත්ව ඉගන ගැනීම.
අසාවෙන් ඉගන ගනිමින් සිටියදී ඇති වන ප්‍රශ්න වලට නිසි පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීම නිසා ඇති වන අපහසුතා.
ඇති වෙන ගැටළු කෙලින්ම ඉදිරිපත් කර ඒවාට නිවැරදි පිළිතුරු ලබා ගෙන අසාවෙන් software එක ඉගන ගැනීම.
Software එක ඉගන ගැනීම ආරම්භ කර ටික දවසකින් කම්මැලි වීම සහ ආසාව අඩු වීම.
Live Classes වලට වෙන්වූ වෙලාවක් තිබීම නිසා, එයට සම්බන්ද වී ගුරුවරයා සහ අනෙකුත් ළමුන් සමග එකට ඉගන ගැනීම.
එක් එක් කාර්යන් සඳහා භාවිත කල යුතු නිවැරදි tools මොනවාදැයි විශ්වාසයක් නොතිබීම.
ඒ ඒ කාර්යයට සුදුසුම tools මොනවාදැයි හොද දැනුමක් අවබෝධයක් තිබීම.
යම් නිර්මාණයක් භාර අරගෙන කිරීමට තමන් පිළිඹඳ විශ්වාසයක් නොතිබීම.
තම හැකිවන් පිළිඹඳ විශ්වාසයෙන් යුතුව ඕනෑම නිර්මාණයක් භාර ගැනීමේ හැකියාව.
තමන් වැනි නිර්මාණකරුවන් සමග සම්බන්ධයක් නොමැති වීම
ශ්‍රී ලංකාවේ තමන් වැනිම නිර්මාණකරුවන් හා සම්බන්ද වීමට ඇති හැකියාව.
Tagline
හොඳම දේ නිවැරදිම තැනින් ඉගෙන ගන්න, ලංකාවේ අංක #1 Online පාඨමාලා එකතුව සමඟ දැන්ම සම්බන්ධ වෙන්න.
Lorem ipsum dolor
Consectetur adipscing
Tempor incididunt