fyd|u foa ksjerÈu ;ekska bf.k .kak" ,xldfõ wxl #1 Online mdGud,d tl;=j

ඔබගේ නිර්මාණශීලිත්වයට පණ පොවන්න අවශ්‍ය දැනුම ඔබගේ නිවසේ සිටම ලබාගන්න.

Courses

Tnf.a mdGud,dj f;dard .kak
  • Pr feb

    Adobe Premiere Pro

    Video editing මුල් කරගෙන සකස් කර ඇති මෙම Adobe Premiere Pro පාඨමාලාව මඟින් ඔබට, Premiere Pro basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක.

    මීළඟ පාඨමාලා ආරම්භය 2026 පෙබරවාරි 24 අඟහරුවාදා රාත්‍රී 7.30ට

    Sale Price - LKR 7000 14000
    Save 50%
  • Ps Feb NEW

    Adobe Photoshop

    Graphic designing මුල් කරගෙන සකස් කර ඇති මෙම Photoshop පාඨමාලාව මඟින් ඔබට, Photoshop basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක.

    මීළඟ පාඨමාලා ආරම්භය 2026 පෙබරවාරි 26 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට

    Sale Price - LKR 7000 14000
    Save 50%

Your Instructor

Tnf.a .=rejrhdf.a úfYaI;ajh
  • ⁠ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ විශේෂ උපාධිධාරියෙකි.

  • ⁠වෘත්තීමය පාඨමාලා දේශකයෙකි.

  • ක්ෂේත්‍රය තුළ වසර 10කට අධික හා වසර 07කට අධික දේශක හා වෘත්තීමය පලපුරුද්ද.

  • පාඨමාලා 100කට අධික ප්‍රමාණයක් හා සිසුන් 20 000කට අධික ප්‍රමාණයකට අති සාර්ථකව ඉගැන්වීම් කර තිබීම.

  • ⁠වෘත්තීමය ගුරුවරයෙකු මෙන්ම ග්‍රැෆික් නිර්මාණකරුවෙකු හා වීඩියෝ සංස්කාරකවරයෙකු වීම.

  • ⁠කුඩා දරුවෙකුට වුවද පහසුවෙන් අවබෝධ කර ගත හැකි, සරල හා ආකර්ශනීය ඉගැන්වීම් රටාව.

My web
0 +

Students

0 +

Courses

0%

Positive Reviews

0K +
Youtube subscribers

Why Master.lk

master.lk
f;dard .; hq;af;a wehs@
  • mdGud,djg iïnkao iïm;a

    පාඨමාලා සඳහා අවශ්‍ය සියලුම Softwares, විදිමත්ව සකස් කළ Lecture material හා Printed study packs නොමිලයේ ලබා දීම. (Printed study packs නිවසටම Courier කෙරේ.)

  • ir, yd wdl¾IŒh b.ekaùfï rgdj

    විශාල ළමුන් පිරිසකට උගන්වා ලබා ගෙන ඇති අත්දැකීම් සහ අදහස් යොදාගෙන වඩාත් සාර්ථකව ඔබට කරුණු පැහදිලි වන ක්‍රම ඔස්සේ ඉගැන්වීම් සිදු කරයි.

  • má.; l, mdvï

    ඔබගේ master.lk ගිණුමට Login වී , Student dashboard එක මඟින් Lecture materials සහ පටිගත කරන ලද පාඩම් ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් පරිශීලනය කිරීමේ හැකියාව.

  • iÔù iy má.; l, mdvï

    Zoom ඔස්සේ සජීවීව පවත්වන පාඩම් වලට අමතරව එම පාඩම් Recordings ලෙස නැවත බැලීමේ හැකියාව.

  • uQ, isg Wiia mdvï olajd

    අධ්‍යයනයට පහසු වන ආකාරයෙන් basic to advanced දක්වා ක්‍රමානුකූලව සකස් කළ පාඨමාලා අන්තර්ගතය.

  • ⁠wLKav úYajdih

    master.lk වසර 07කට අධික කාලයක් සිසුන්ගේ විශ්වාසය දිනාගත් රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි.

  • mdGud,dj wjidkfha iy;slhla

    පාඨමාලා අවසානයේ වටිනා සහතිකපත්‍රයක් (e-certificate) නිකුත් කිරීම.

  • mqoa.,sl u.fmkaùu

    Whatsapp මඟින් ගුරුවරයා සමඟ ගැටලු නිරාකරණය කරගැනීමට අවකාශය ලබා දීම.

  • mdGud,d ;E.S f,i ,nd §u

    ඔබගේ ආදරණීයන්ට ලබා දීමට, Courses gifts වශයෙන් ලබා ගත හැකි වීම.

Testimonials

isiqkaf.a woyia

තරංග සර් ඉතාම සරලව පැහැදිලිව කියා දෙනවා.ඕන කෙනෙක්ට කරගන්න පුලුවන් ඉතාමත් ලෙසියෙන්.හරිම පිලිවෙලට වැඩ කරනවා කෝස් එකේ.
Best photoshop course.Highly recommended.Teaches very clear and neat ❤️

Lihan Amalsha

Highly recommended සර් නන් නියමෙටම උගන්වනවා…true teacher is hard to come by සැබෑම ගුරුවරයෙක්… මට නම් කියන්න තියෙන්නේ එච්චරයි… මොකද මම සර්ගේ පාඩම් බලලා තියෙනවා… ඕනෑම කෙනෙක්ට සරලවම තේරෙන්න කියලා දෙනවා… සර්ට තවත් ඉදිරියට ගිහින් විජයග්‍රහණ ලබාගන්න හැකි වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

Uvindu Mayuranga

Best photoshop course. Highly recommend 🖤 Palaweni seminar ekenma therum ganna puluwn class eke level eka.
Thank you very much sir.

Tharindi Nimeshani

Photoshop ගැන කිසිම දෙයක් දන්නැතුව‍, Photoshop ඉගෙන ගන්න ආසාවෙන් ඉද්දි Facebook එකේ දැකලා තමයි මේ Course එකට Join වුනේ. මාස 4ක් යන්නත් කලින් ගොඩාක් දේවල් හරි ලස්සනට පැහැදිලිව පිළිවෙලට ඉගෙනගන්න පුලුවන් උනා.. Phone එකෙන් Edit කර කර හිටපු කාලෙට තිත තියල දැන් ලස්සනට Design කරන්න Editing වැඩ කරගන්න කියල දුන්නට සර් ට පිං..!! ආසාවෙන් මග අරින්නැතුව ඉගෙනගත්ත පලවෙනිම Course එක..❤️ හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා… 🙏🏻 ස්තූතියි සර්.!! master.lk🖤

Savindu Hirushan
View all
Frame

Software එකේ විවිධ කොටස් හොයමින් නිසි පිළිවලකින් තොරව ඉගන ගැනීම.

Frame (1)

Software එක නිසි පිළිවලක් යටතේ මුල සිට සංකීර්ණ අධ්‍යයන කරුණු දක්වා Theory හා Practical ඇතුලත්ව ඉගන ගැනීම.

Frame

අසාවෙන් ඉගන ගනිමින් සිටියදී ඇති වන ප්‍රශ්න වලට නිසි පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීම නිසා ඇති වන අපහසුතා.

Frame (1)

ඇති වෙන ගැටළු කෙලින්ම ඉදිරිපත් කර ඒවාට නිවැරදි පිළිතුරු ලබා ගෙන අසාවෙන් software එක ඉගන ගැනීම. 

Frame

Software එක ඉගන ගැනීම ආරම්භ කර ටික දවසකින් කම්මැලි වීම සහ ආසාව අඩු වීම.

Frame (1)

Live Classes වලට වෙන්වූ වෙලාවක් තිබීම නිසා, එයට සම්බන්ද වී ගුරුවරයා සහ අනෙකුත් ළමුන් සමග එකට ඉගන ගැනීම.

Frame

එක් එක් කාර්යන් සඳහා භාවිත කල යුතු නිවැරදි tools මොනවාදැයි විශ්වාසයක් නොතිබීම.

Frame (1)

ඒ ඒ කාර්යයට සුදුසුම tools මොනවාදැයි හොද දැනුමක් අවබෝධයක් තිබීම.

Frame

යම් නිර්මාණයක් භාර අරගෙන කිරීමට තමන් පිළිඹඳ විශ්වාසයක් නොතිබීම.

Frame (1)

තම හැකිවන් පිළිඹඳ විශ්වාසයෙන් යුතුව ඕනෑම නිර්මාණයක් භාර ගැනීමේ හැකියාව.

Frame

තමන් වැනි නිර්මාණකරුවන් සමග සම්බන්ධයක් නොමැති වීම

Frame (1)

ශ්‍රී ලංකාවේ තමන් වැනිම නිර්මාණකරුවන් හා සම්බන්ද වීමට ඇති හැකියාව.

Tagline

Tng wjYH oekqu ,nd .ekSu ;j;a m%udo lrkafka wehs@

හොඳම දේ නිවැරදිම තැනින් ඉගෙන ගන්න, ලංකාවේ අංක #1 Online පාඨමාලා එකතුව සමඟ දැන්ම සම්බන්ධ වෙන්න.

  • Lorem ipsum dolor

  • Consectetur adipscing

  • Tempor incididunt

  • Pr 1 1024x576