Adobe Photoshop

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

Graphic designing මුල් කරගෙන සකස් කර ඇති මෙම Photoshop පාඨමාලාව මඟින් ඔබට, Photoshop basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක. එමඟින් Photoshop භාවිතා වන ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කිරීමටත්, Photoshop භාවිතයෙන් සිදු කරනු ලබන නිර්මාණ පහසුවෙන් හා නිවැරදිව කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම අංග සම්පූර්ණව ලබා ගත හැක.

මෙම Photoshop පාඨමාලාව හැදෑරීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.

සම්මන්ත්‍රණය පවත්වන,

  • දිනය: 2025 මැයි 22 බ්‍රහස්පතින්දා
  • වෙලාව: රාත්‍රී 7.30 – රාත්‍රී 10.30

Zoom මඟින් පවත්වන මෙම සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමෙන් පසු පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක.

සම්මන්ත්‍රණය පවත්වන,

  • දිනය: 2025 මැයි 29 බ්‍රහස්පතින්දා
  • වෙලාව: රාත්‍රී 7.30 – රාත්‍රී 10.30
  • ආරම්භක දිනයේ සිට සෑම බදාදාවකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා, මාස 03ක කාලයක් Zoom මඟින් පාඨමාලාව පැවැත්වේ.
  • Printed Study Pack එක තුල සියලු සටහන් ඇතුලත් වන අතර Software, 10000+ Fonts, Filters, Overlays pack, Gradients pack, Brushes, Mockups, Presets ඇතුළුව පාඨමාලාවට අදාල සියලු Lecture materials ලබා දේ.
  • 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමඟින් රු.7000/-කට පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.
  • සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ විශේෂ උපාධිධාරියෙකු මෙන්ම වසර ගණනාවක වෘත්තීමය පලපුරුද්ද සහිත ප්‍රවීණ පාඨමාලා දේශකයෙකු වන, Tharanga Fernando (B.Sc.Mgt.Special University of Sri Jayewardenepura | Tutor & Content creator)
  • සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිධාරියෙකු මෙන්ම වසර ගණනාවක වෘත්තීමය පලපුරුද්ද සහිත පාඨමාලා දේශකයෙකු වන, Tharanga Fernando (B.Sc.Mgt.Special University of Sri Jayewardenepura | Tutor & Content creator) විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
  • ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට හා වැඩි විස්තර සඳහා 070 705 3535 අංකයට ඇමතුමක් ලබා දීම මඟින් හෝ http://chat.master.lk link එක මගින් WhatsApp හරහා සම්බන්ධ විය හැක.
  • පහත Button එක මඟින් ඔබට WhatsApp group එකට සම්බන්ධ විය හැක. ඒ හරහා පාඨමාලාව පිළිබඳව ඉදිරි දැනුවත් කිරීම් සිදු කෙරේ.
Course content
  • Download software and lecture materials (Resources)
  • Install software
  • Introduction to graphic design, vector and raster graphic
  • Introduction to Adobe Photoshop
  • Introduction to interface
  • Arrange workspace
  • Reset workspace
  • Create new workspaces
  • Delete workspaces
  • Restore workspaces
  • Change interface color theme
  • Methods of open images
  • Transform controls
  • Free transform
  • Transform
  • Steps handling
  • Solve common errors
  • Switch between tabs
  • Methods of close tabs
  • Methods of close Photoshop
  • Screen modes
  • Methods of zoom in & out
  • Tile arrangement part I & part II
  • Methods of scrolling & panning
  • Practical usage of rotate view
  • Explanation of pixels
  • Practical usage of ruler & guides with units
  • Explanation of image size with calculations
  • Explanation & practical usage of resolution
  • Creating new documents
  • Color modes and bit depth
  • Canvas size
  • Rotate content
  • Rectangle tool
  • Ellipse tool
  • Polygon tool
  • Line tool
  • Custom shape tool with presets
  • Introduction to layers
  • Main types of layers, importance & practicality
  • Practical usage of move tool
  • Deep explanation and practical usage of layers panel part I & part II
  • Alignments & distribution
  • Marquee tools
  • Rectangular marquee tool
  • Elliptical marquee tool
  • Single raw marquee tool
  • Single column marquee tool
  • Lasso tool
  • Polygonal lasso tool
  • Magnetic lasso tool
  • Quick selection tool
  • Magic wand tool
  • Selection brush tool
  • Object selection tool
  • Select subject & background
  • Background remove
  • Deep explanation and practical usage of brush tool
  • Workflow
  • Import presets
  • Create presets
  • Practical usage of eyedropper tool
  • Type tools
  • Horizontal type tool
  • Vertical type tool
  • Horizontal type mask tool
  • Vertical type mask tool
  • Practical usage of eyedropper tool
  • Font installation
  • Sinhala typing and tips
  • Saving methods
  • Web & printing
  • Practical usage of 27 blend modes
  • Gradient tool
  • Gradient
  • Classic gradient
  • Eraser tool
  • Background eraser tool
  • Magic eraser tool
  • Pen tool
  • Freeform pen tool
  • Curvature pen tool
  • Add anchor point tool
  • Delete anchor point tool
  • Convert point tool
  • Path selection tool
  • Content aware tracing tool
  • Direct selection tool
  • Clipping mask
  • Layer mask
  • Vector mask
  • Quick mask
  • Practical usage of layer styles part I & part II
  • Content aware fill
  • Spot healing brush tool
  • Healing brush tool
  • Remove tool with AI
  • Patch tool
  • Red eye tool
  • Clone stamp tool
  • Dodge tool
  • Burn tool
  • Sponge tool
  • Blur tool
  • Sharpen tool
  • Crop tool
  • Perspective crop tool
  • Ruler tool
  • Automate crop & straighten
  • Find quality materials
  • Camera raw filter and external filters
  • Manual skin smooth
  • Haircut techniques
  • PDF presentation
  • Offset printing and color separation
  • One color
  • Two color
  • Tree color
  • Four color
  • Practical usage of adjustments and other effects
  • Mockups
  • Actions
  • AI features with generative fill
  • Thank you card and album pages design
  • Thumbnail design
  • Channel art and cover photo design
  • Flyer design
  • Business card design with artboards
  • Double exposure
  • Sky replacement
  • Liquify
  • Puppet warp
  • Vanishing point
  • Other updated features
  • Assignment 01
  • Assignment 02
  • Assignment 03
  • Assignment 04
  • Assignment 05
  • Assignment 06
  • Assignment 07
  • Assignment 08
  • Assignment 09
  • Assignment 10

Course Content

Live

  • Join Zoom session

Resources

Recordings