Courses
ඔබගේ පාඨමාලාව තෝරා ගන්න

Adobe Premiere Pro
Video editing මුල් කරගෙන සකස් කර ඇති මෙම Adobe Premiere Pro පාඨමාලාව මඟින් ඔබට, Premiere Pro basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක.
මීළඟ පාඨමාලා ආරම්භය 2025 දෙසැම්බර් 24 බදාදා රාත්‍රී 7.30 ට

Adobe Photoshop
Graphic designing මුල් කරගෙන සකස් කර ඇති මෙම Photoshop පාඨමාලාව මඟින් ඔබට, Photoshop basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක.
මීළඟ පාඨමාලා ආරම්භය 2025 දෙසැම්බර් 22 සඳුදා රාත්‍රී 7.30 ට