
About Course
Graphic designing මුල් කරගෙන සකස් කර ඇති මෙම Photoshop පාඨමාලාව මඟින් ඔබට, Photoshop basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක. එමඟින් Photoshop භාවිතා වන ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කිරීමටත්, Photoshop භාවිතයෙන් සිදු කරනු ලබන නිර්මාණ පහසුවෙන් හා නිවැරදිව කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම අංග සම්පූර්ණව ලබා ගත හැක.
මෙම Photoshop පාඨමාලාව හැදෑරීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
Recordings නැරඹීම සඳහා පළමුව master.lk website එකට ඔබගේ WhatsApp number එක සහ Password එක ඇතුළත් කර Login විය යුතුය. (මේ වන විටත් Website එකට Login වී, Recordings ගැටලුවක් නැතුව නැරඹිය හැකි නම් මෙය නොසලකා හරින්න.)
Course Content
Live
-
Join Zoom session