
About Course
Video editing මුල් කරගෙන සකස් කර ඇති මෙම Adobe Premiere Pro පාඨමාලාව මඟින් ඔබට, Premiere Pro basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක. එමඟින් Premiere Pro භාවිතා වන ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කිරීමටත්, Premiere Pro භාවිතයෙන් සිදු කරනු ලබන නිර්මාණ පහසුවෙන් හා නිවැරදිව කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම අංග සම්පූර්ණව ලබා ගත හැක.
මෙම Premiere Pro පාඨමාලාව හැදෑරීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.
සම්මන්ත්‍රණය පවත්වන,
Zoom මඟින් පවත්වන මෙම සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමෙන් පසු පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක.
සම්මන්ත්‍රණය පවත්වන,
Course content
Course Content
Live
-
Join Zoom session