Adobe Premiere Pro | Live | 2025/June/Wed

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

Video editing මුල් කරගෙන සකස් කර ඇති මෙම Adobe Premiere Pro පාඨමාලාව මඟින් ඔබට, Premiere Pro basic to advanced මුල සිටම සරලව අධ්‍යයනය කළ හැක. එමඟින් Premiere Pro භාවිතා වන ඕනෑම ක්ෂේත්‍රයක කටයුතු කිරීමටත්, Premiere Pro භාවිතයෙන් සිදු කරනු ලබන නිර්මාණ පහසුවෙන් හා නිවැරදිව කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම අංග සම්පූර්ණව ලබා ගත හැක.

මෙම Premiere Pro පාඨමාලාව හැදෑරීමට ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර පාසල් අධ්‍යාපනය ලබන හෝ අවසන් කළ, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට වයස් සීමාවකින් තොරව සහභාගී විය හැකි සහතිකපත්‍ර පාඨමාලාවකි.

Recordings නැරඹීම සඳහා පළමුව master.lk website එකට ඔබගේ WhatsApp number එක සහ Password එක ඇතුළත් කර Login විය යුතුය. (මේ වන විටත් Website එකට Login වී, Recordings ගැටලුවක් නැතුව නැරඹිය හැකි නම් මෙය නොසලකා හරින්න.)

Course Content

Live

  • Join Zoom session

Resources

Studypack
ලංකාව තුළ සිටින සියලුම සිසුන්ට Printed Study Pack එක Courier කර ලබා දී ඇති අතර, විදේශගතව සිටින සිසුන්ට Study Pack එකෙහි මෙම Softcopy එක භාවිතා කළ හැක. (Download කිරීමට හෝ Print කිරීමට අවසර නැත.)

Recordings
Adobe Premiere Pro පාඨමාලාව ආරම්භ වූ දිනයේ (2025.06.25) සිට වසරක් (2026.06.25) දක්වා මෙම Recordings නැරඹීය හැක.

Assignments
Course certificate එක ලබා ගැනීම සඳහා Assignments සම්පූර්ණ කර submit කිරීම අනිවාර්ය වේ.

Certificate